ජන අරගල සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයෙක්
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර තිබේ.
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙක් අද (29) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මොසමක් ඉදිරිපත් කරමින් පෙනි සිටි බව නුවරඑළිය මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පැවසීය.
Read Moreවිජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreවාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද (29) පස්වරු 04.00 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නිල නිවසේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වීමේ දී ගැනීමට නියමිතයි.
Read Moreඉදිරි මාස කීහිපයේදී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකිවන සේ එකම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසී ය.
Read Moreවසර 13කට පසු මෙරට අලි ගහණය පිළිබඳ සමීක්ෂණයක් ඉදිරි මාස දෙක තුළ සිදු කිරීමටද සැලසුම් කර තිබෙන බව වනජීවී, වන සම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
Read Moreජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව හෙට (29) දිනයේ ගැනීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
Read More2024 ජනවාරි මාසයේ සිට ජුනි තෙක් ගත වූ මාස හයක කාලය තුළ ළමයින්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ පැමිණිලි 290ක් ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති බව වාර්තා වේ.
Read Moreපොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
Read Moreජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
Read Moreතමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් ඊට අදාලව ඇප මුදල් දැනටමත් තැම්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිට සුළු මොහොතකට පෙර කියා සිටියේ ය.
Read More