මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ බව තමා විසින් ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දී අවශ්‍ය නම් උපකාර කිරීමට ද පොරොන්දු වූ බවයි.
ඊයේ (26) පස්වරුවේ තරුණයින් පිරික් විසින් සංවිධානය කර තිබූ #AskRanilLive නම් ප්‍රශ්න ඇසීමේ වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී මෙම වැඩසටහන සජිවීව නරඹමින් ජනාධිපතිවරයාට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීම සිදුවිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.