මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (25) පස්වරු 9.00 සිට හෙට පස්වරු 9.00 දක්වා ක්රියාත්මක වේ.
එම ප්රදේශ පහතින්,
බදුල්ල දිස්ත්රික්කය - හල්දුම්මුල්ල, ඇල්ල, පස්සර, හාලිඇල, මීගහකිවුල, බදුල්ල, ලුණුගල,
ගාල්ල දිස්ත්රික්කය - බද්දේගම, ඇල්පිටිය, නාගොඩ කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල,
මහනුවර දිස්ත්රික්කය - උඩුදුම්බර, උඩපලාත, දෙල්තොට, ගගවට කෝරළය
කෑගල්ල දිස්ත්රික්කය - බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට
මාතලේ දිස්ත්රික්කය - අඹන්ගග කෝරළය, රත්තොට, උකුවෙල, විල්ගමුව,ලග්ගල පල්ලේගම, නාඋල, මාතලේ
මාතර දිස්ත්රික්කය - පිටබැද්දර
නුවරඑළිය දිස්ත්රික්කය - අඹගමුව, හගුරන්කෙත, වලපනේ
රත්නපුර දිස්ත්රික්කය - ඉඹුල්පෙ, ඕපනායක, බලන්ගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත