ගුරුවරු සති දෙකක් අකුරට වැඩ
එළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
එළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
මෙම දිනවල ළමයින් අතර උණ සමග කැස්ස හෙම්බිරිසා තත්ත්වයන් මෙන්ම, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ද වැඩි වීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
Read Moreවිදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේය.
Read Moreලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read Moreප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න පත් කර තිබේ.
Read Moreමුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ තුළින් තවත් මිනිස් සිරුරු 5කට අදාළ අස්ථි කොටස් අද (15) ගොඩගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.
Read Moreඅපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දඩ මුදල් වැඩි කිරීමේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreපාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්යාත්මක විෂයන් සහ කලා විෂය ධාරා ඉවත් කිරීමට රජය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති අතර එවැනි තීරණයක් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තුවක්ද නැතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
Read Moreදේශපාලනය කිරීමට ඕනෑම අයෙකුට අයිතිය තිබෙන නමුත් රට ඉදිරියට ගෙන යන ආර්ථික රාමුව බිඳ දැමීමට කිසිවෙකු කටයුතු නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
Read Moreවිපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ තිසත් විජේගුණවර්ධන යන අය කතානායක මහින්ද යාපා අබේවර්ධන හමුවී ඉල්ලීමක් කර ඇත.
Read Moreමිහින්තලේ ප්‍රාදේශීය රෝහලේ දී ලබාදුන් ඖෂධයක් මගින් ළමුන් 11 දෙනෙකුට සංකුලතා ඇති කිරීමේ සිදුවීමට අදාළ ඖෂධ සහිත ඇසුරුම් (Container) තත්ත්ව පරීක්ෂාව පිණිස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පාලන රසායනාගාරය වෙත යොමුකර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබෙන තෙක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මෙම ඖෂධයේ ඉතිරිය භාවිතා කිරීම අත්හිටුවා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More