CLOSE

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඇය අල්ල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය කිරීමේ සිදුවීමක් පසුගියදා (04) වාර්තා වී තිබුණි.

මුලාශ්‍ර : news19

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.