ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
OpenAI, X (පෙර Twitter), Canva, Calude සහ Spotify වැනි ප්‍රධාන වේදිකාවන් ද අඩාල කරමින් ලොව පුරා මිලියන ගණනකට බලපාන පරිදි Cloudflare බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
මෙම බිඳ වැටීම, දත්ත මධ්‍යස්ථාන හරහා සැලසුම් කරන ලද නඩත්තු කිරීම් සහ යළි මාර්ගගත කිරීමේදී ඇතිවූ ගැටලු හේතුවෙන් සිදුවූ තත්ත්වයක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් Cloudflare විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන්.
“Cloudflare විසින් බහු පාරිභෝගිකයින්ට බලපාන ගැටලුවක් පිළිබඳව දැනුවත්ව සිටින අතර එය විමර්ශනය කරමින් සිටී. පුළුල් 500 දෝෂ (Widespread 500 errors), Cloudflare Dashboard සහ API ද අසාර්ථක වෙමින් පවතිනවා. අපි සම්පූර්ණ බලපෑම තේරුම් ගැනීමට සහ මෙම ගැටලුව සමනය කිරීමට කටයුතු කරමින් සිටිනවා”.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.