මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
සිය පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස නීතිඥ දිලිත් ජයවීර නම් කරන බව සර්වජන බලය පක්ෂය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කරනු ලැබීය.
අද (4) පස්වරුවේ එම සන්ධානය විසින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබූ සමුළුවේ දී, එම සමුළුව ඇමතු විමල් විරවංශ විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කිරිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.