CLOSE

පුවත්

පාර්ලිමේන්තුවේ කෑම වේලක මිල ඉහලට

පාර්ලිමේන්තුවේ කෑම වේලක මිල ඉහලට

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ.

අනුර යාපාට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කළේය.

Read More

කුලිය නොදුන්නොත් එළියට දාන්න පුළුවන් ද? (VIDEO)

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම ගැන නැවත සමාජය තුල කතාබහක් ගොඩනැගී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මුල් කරගෙන පසුගිය දා දැඩි ස්වරයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙනි.

Read More

වසරේ මුල ඩෙංගු රෝගීන් 3,500 ඉක්මවයි : මරණ 2ක්

වසරේ පළමු සති 3 තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 3,649 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් මුල් සති 03 තුළදී ඩෙංගු මරණ 02ක්ද වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Read More

අනුර ප්‍රියදර්ශන යාපා CID අත්අඩංගුවට : ඇති චෝදනා මොනවා ද?

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජනවාරි 22) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විවාහවන වයස පොදු වයස් සීමාවකට ගෙන එන්න යෝජනාවක්

ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.

Read More

නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (22) යළි කැඳවනු ලැබීය.

Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

තුර්කි හෝටලයක ගින්නකින් 66ක් මරුට

තුර්කියේ බොලු හි සීත ක්‍රීඩා සඳහා වෙන්වූ නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 66 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගන්න නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.

Read More

18 වංගුව වැසේ

මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන් 18 වංගුව මාර්ගය රාත්‍රී කාලයේ සිට උදෑසන දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.

Read More