රනිල් ඊලොන් මස්ක් ට දෙන්න යන බලපත්‍රය ගැන කියයි
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට උපකාරයක් ලෙස දුෂ්කර පාසල්වලට ආධාර, උපකාර කරන ලෙස තමන් ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙම මාසය අවසන් වන විට ඔහුට ලංකාවේ එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.