ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි
මහ මැතිවරණයකට ඉඩ සලසමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
මහ මැතිවරණයකට ඉඩ සලසමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනය හතරවන දිනටත් ක්‍රියාත්මක අද (10 )පෙරවරුවේ කාර්යාල දුම්රිය 20ක් අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
Read Moreඉදිරියේ දී පවත්වන මැතිවරණ වලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වාමාංශික දේශපාලන පක්ෂ හා අරගලයේ සිටි ප්රගතිශීලී කණ්ඩායම්වල එකතුවෙන් පිහිටුවා ගන්නා සන්ධානයකින් ඉදිරිපත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.
Read Moreසුනිල් විජේසිරිවර්ධනයන්ගේ සිව් දශකාධික සංස්කෘතික ප්‍රභාෂණය විඳගැනීමට
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස අද (9) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
Read Moreචීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (DSEL) සමඟ ශ්‍රී ලංකාව ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි.
Read Moreරට ගොඩනගන ඉතිහාසයේ බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
Read Moreනැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරෝහිතට පොහොට්ටුවේ ප්‍රධාන තනතුරක්
Read More