මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
2024 ජනවාරි මාසයේ සිට ජුනි තෙක් ගත වූ මාස හයක කාලය තුළ ළමයින්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ පැමිණිලි 290ක් ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති බව වාර්තා වේ.
ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ ප්‍රකාශ කළේ මසකට මෙවැනි පැමිණිලි ගණනාවක් ලැබෙන බවත් ළමයින් සම්බන්ධ වැඩිම පැමිණිළි ප්‍රමාණයක් ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් ය.
ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් මීළඟට වැඩිම පැමිණිලි වාර්තා වී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.