දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 ක්
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (10) පෙරවරුවේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.
ඊට අමතරව දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් ද අද පෙරවරු 9.30 ට කොමිසමට කැඳවා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කළේ ය.
දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග ඊයේ (10) පැවැත්වූ සාකච්ඡාවේ දී මැතිවරණයේ නීතිමය තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කළ බවත්, නියෝජිතයින් පත් කිරිම්, ජන්ද දිනයේදි කටයුතු කළ යුතු ආකාරය, ජන්ද ගණන් කිරිමේ ක්‍රමය, සම්බන්ධයෙන් එම නියෝජිතයින්ට උපදෙස් දුන් බවත් පැවැත්වූ බව මැතිවරණ කොමිසම පවසයි.
ඊට අමතරව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සමග ද ඊයේ පස්වරුවේ මැතිවරණ කොමිසම සාකච්ඡා කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.