හොලිවුඩ් ගිය පළමු ලාංකික රූ රැජින දිවියෙන් සමු ගනියි
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
"හිතේ කෙටූ ටැටූ" නව මුද්‍රණය එළිදැක්වීම සහ ඉන්දික ගුණවර්ධන පිළිබඳ මතකාවර්ජනය
ප්‍රධාන අදහස් දැක්වීම චූලානන්ද සමරනායක
ඒ අතීත මතක එක්ක මුහුවෙන්න,
ඉන්දික ගැන කතාබහ කරන්න,
සැප්තැම්බර් 01 ඉරිදා හවස 2.30ට මහවැලි කේන්ද්‍රයට ඇවිත් යන්න එන්න
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.