භාවිතය අත්හිටවූ ඔන්ඩෙස්ට්‍රෝන් ඖෂධය ගැන වැඩිදුර පරීක්ෂණට විශේෂඥ කමිටුවක්
මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවූ ඔන්ඩෙස්ට්‍රෝන් නැමැති ඖෂධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා 7 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අධික වර්ෂාව නිසා කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
මේ නිසා දැඩි රථවාහන තදබදයක් පවතින බව ද වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවූ ඔන්ඩෙස්ට්‍රෝන් නැමැති ඖෂධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා 7 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.