පුවත්

යෝධසිංහ අවසන් පූර්ව වටයට

චීනයේ නැන්ජින් හී පැවත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශුරතවලියේ පිරිමි මීටර් 60 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ අද (21) සමත්ව තිබේ.

Read More

පියුමි හංසමාලි ගේ ආලේපන ගැන අලුත් සැකයක්

නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියම කර තිබේ.

Read More

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් 80,000ක් තරග බිමට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂ වලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 80,000කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටී.

Read More

දේශබන්දු අප්‍රේල් 3වෙනිදා දක්වා රිමාන්ඩ්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.

Read More