පුවත්

නව දූෂණ විරෝධී පනත: පවරන නඩු අසාර්ථක වන්නේ ඇයි ?

අල්ලස හා දූෂණය තුරන් කිරීමේ අරමුණින් වත්මන් රජය විසින් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබීය.

Read More

ඇමැතිට එරෙහි වු ප්‍රාදේශීය ලේකම්වරියට නඩු

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න ගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර තිබෙනවා.

Read More

ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

මහනුවර පොත් දැක්ම ඇරැඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 17 වැනි වරටත් සංවිධානය කළ ‘‘පැණසර ලොවකට පියාපත්‘‘ මහනුවර පොත් ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී අද (1) අති උත්කර්ශවත් අයුරින් ආරම්භ විය.

Read More

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් අධිකරණයට අභියාචනයක්

වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

Read More

ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය හිමිවන ලකුණු

ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂ නායිකා මෙරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂයට ජය හිමිවනු ඇතැයි පශ්චාත් මැතිවරණ සමීක්ෂණවලින් තහවුරු වී ඇත.

Read More