මංජරී ගෙන් ආදරබර ඇරයුමක්!
ගී පොකුරක රූපාවලීන් ජනගත කෙරන මොහොතට ආදරය පමණක් රැගෙන ඔබත් එන්න.....
ගී පොකුරක රූපාවලීන් ජනගත කෙරන මොහොතට ආදරය පමණක් රැගෙන ඔබත් එන්න.....
අසංක සායක්කාරගේ ‘සංඝදාසගේ චූටි කලිසම‘ වේදිකා නාට්‍යය අද (අගෝස්තු 3) බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත කිරීමට නියමිතය.
Read Moreපළමු වරට සංවිධානය කෙරෙන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' සඳහා ඉදිරිපත් වී ඇති කෙටිකතා අත්පිටපත් 118ක් අතුරින් දීර්ඝ ලැයිස්තුගතවන කෙටිකතා අත්පිටපත් 7 අද (1) ප්‍රකාශයට පත් කෙරුණි.
Read Moreකොළඹ මතක 2 - ජීවිතයෙන් වේදිකාවට ජූලි 31 වැනිදා
Read More"චක්‍රායුධම්", මිසයිල Season 2..... සචිත්ර රාහුබද්ධ කෙටිනාට්‍ය උළෙල 2024 අගෝස්තු 9 | 10 සවස 7.00 ට, ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දී....
Read Moreකොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මානවීය අධ්‍යාපන අධ්‍යයන අංශය විසින් ඉදිරිපත් කරන "මං ඉස්සරහ මොනරෙක්" නාට්‍ය අගෝස්තු 1 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලීය නව කලාගාරයේදී (Nat) රංගගත කිරීමට නියමිත ය.
Read More"හඳුනා ගත්තොත් ඔබ මා" නමින් සංවිධානය කෙරෙන ප්‍රවීන රංගන ශිල්පී ඩබ්. ජයසිරි ඇගයුම් උළෙලක් ජූලි 30 වැනිදා සවස 5ට සුදර්ශි ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සුදනම් කර තිබේ.
Read Moreතුෂාරි මානවඩු ගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය සහ ගීත හතක දොරට වැඩුම ජූලි 23 දොරට වඩියි
Read More“සින්තටික් සිහින සින්දුවේ ‘මං හෙව්වා තරු කැටයක්’ කියන්නේ නිපුණි ශාරදා ද?
Read Moreවසර 2002 දී තට්ට ගායිකාව සමාරම්භක නිෂ්පාදනයේ මැගිලින්ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් අප මිතුරිය ජිල්-මරී ජාර්විස් බොහෝ කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණීම අපේ ප්‍රීතියට කරුණක් විය.
Read Moreගාමිණි අබේකෝන්, බැසිල් කුරේ සහ දයාන් කොට්ටච්චි යන සිතුවම් ශිල්පින් ගේ සුසංයෝගයෙන් ඉදිරිපත් කෙරන "ත්‍රිමාණ" සිතුවම් දැක්ම ජූලි 12 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ආරම්භ කිරීමට නියමිත ය.
Read Moreසිහින රඟහල කෙටි නාට්‍ය එකතුව ජූලි 6 එල්ෆිස්ටන්
Read More