ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට ඊයේ(16) දක්වා කාලයෙදී ඩෙංගු රෝගීන් 38088ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
එම රෝගීන්ගෙන් වැඩි පිරිසක් එනම් රෝගීන් 9451ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවයි පෙන්වා දෙන්නේ.
ඒ අනුව මේ වසරේ ගෙවී ගිය කාලයෙහිදී ඩෙංගු රෝගය වැළදීම නිසා පුද්ගල මරණ 17ක් සිදුව තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.