මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
විදෙස් අමාත්‍ය අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ අමාත්‍ය ධූරයට ඔහු එලෙස පත් කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.