මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
2024 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ.
සිය දේශපාලන ස්ථාවරය දැනුම් දීම පිණිස අද (8) නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව කියා සිටියි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවදුරටත් රැඳෙමින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහ ට සහයෝගය ලබාදෙන බවත් පවිත්‍රා වන්නිආරච්චි එහිදී වැඩිදුරටත් සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.