මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් තාවකාලිකව ඉවත්වන බව ආචාර්ය හර්ෂද සිල්වා පවසයි.
වී.එෆ්.එස් මගඩිය පිළිබදව මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිගත නොහැකි බවත්, එම වාර්තාව සදහා තමන්ගේ එකඟතාවයක් නොතිබුණු බවත් චෝදනා කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ඉන් තමන්ගේ වරප්‍රසාද කඩ වූ බවද අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ ආචාර්ය හර්ෂද සිල්වා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් එල්ල කරන ලද චෝදනා සියල්ල විමසා බලා එම චෝදනාවන්ට පිළිතුරු ලබා දෙන තෙක් තමන් මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්වන බව පැවසී ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.