''නාමල් ජනාධිපති වෙච්ච දවසට මං මේ රටේ නිල නොලත් ජනාධිපති'' - තිස්සකුට්ටිට වැඩ වරදියි
ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි හට දැඩි ලෙස අවවාද කර තිබේ.