ශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් එක්දින තරගය අද(16)
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (16) පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී පැවැත්වේ.
ප්‍රකට පාපන්දු තරුවක් වන ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් උරණ වූ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ.
තෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි මෙසී එහි ප්‍රදර්ශන පාපන්දු ඉසව්වකට පැමිණෙන බව සංවිධායකයන් මින්පෙර දැනුම් දී තිබු නමුත් ක්‍රීඩාලෝලීන් චෝදනා කරන්නේ මෙසී දැකගැනීමට හැකිවූයේ විනාඩි 10ක් පමණක් බවත්, සංවිධායකයන් තමන් රවටා ඇති බවත්ය.
සංවිධායකයන් ඉන්දීය රුපියල් 18,000ක (ශ්‍රී.ල.රු. 61,000) මුදලකට ප්‍රවේශපත්‍රයක් අලෙවිකර ඇති බව සඳහන්.
කෙසේ නමුත් මේ වනවිට අදාළ ඉසව්වේ ප්‍රධාන සංවිධායකවරයා ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (16) පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී පැවැත්වේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) රාවල්පිණ්ඩිහිදී මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භවීමට නියමිතයි.
පාකිස්තානයේදී මෙම මස 11 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට සහ 20-20 තුන්කොන් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිත දෙක නම් කර තිබේ.