මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
අද (22) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධාන පවසයි.
ඒ, වැටුප් විෂමතා ගැටලු මුල් කර ගනිමිනි.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ, පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා ඉගැන්වීමේ ක්‍රියාවලිය ඒ අයුරින්ම ක්‍රියාත්මක බවයි.
සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය කැඳවන කිසිදු රාජකාරියකට සහභාගි නොවන බව ද උන්වහන්සේ පැවසීය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.