ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දී තිබේ.
අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
• හනීෆ් යූසුෆ් - බස්නාහිර පළාත් ආණ්ඩුකාර
• සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් - මධ්‍යම පළාත් ආණ්ඩුකාර
• බන්දුල හරිස්චන්ද්‍ර - දකුණු පළාත් ආණ්ඩුකාර
• තිස්ස කුමාරසිරි වර්ණසූරිය - වයඹ පළාත් ආණ්ඩුකාර
• වසන්ත කුමාර විමලසිරි - උතුරු මැද පළාත් ආණ්ඩුකාර
• නාගලිංගම් චේතනායහන් - උතුර පළාත් ආණ්ඩුකාර
• ජයන්ත ලාල් රත්නසේකර - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
• චම්පා ජානකී රාජරත්න - සබරගමුව පළාත් ආණ්ඩුකාර
• කපිල ජයසේකර - ඌව පළාත් ආණ්ඩුකාර
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.