ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීමට මූලික ප්‍රසම්පාදනයේ කොටසක් ලෙස සමාගම් දෙකකින් N-Series විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී ගැනීමට අනුමැතිය ලබා දුන් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (26) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කෙරෙන දුෂිත ගනුදෙනුවක් බව පවසමින් එපික් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි විධායක සභාපතිවරයා විසින් ගොනු කරන ලද රීට් පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදී.
අභියාචනාධිකරණ විනිසුරු මෙහොමඩ් ලෆාර් විසින් මෙම නියෝගය ලබා දී ඇත.
මෙම නියෝගය ඔක්තෝම්බර් මස 01 වෙනිදා දක්වා බල පැවැත්වෙනු ඇති.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.