මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මුස්ලිම් කොංග්‍රසයේ සහාය කොන්දේසි සහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට ලබා දෙන බව එම පක්ෂය අද (04) ප්‍රකාශ කරනු ලැබීය.
කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්රස් ප්‍රධාන කාර්යාලයෙදී එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පැවසුවේ,
“සජිත් ප්‍රේමදාස ට කොන්දේසි සහිතව සහායදීමට මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළා,” යනුවෙනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.