පුවත්

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 150 දක්වා ඉහලට

නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් සිදුවූ මරණ ගණන 150 ඉක්මවා ගොස් ඇති බවත් අධික වැසි හමුවේ සිදුවූ නායයාම්වලින් සහ ජලගැලීම්වලින් අතුරුදන්වූවන් ගණන 60කට අධික බව විදෙස් මාධ්‍ය පවසයි.

Read More

මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අවිය ලබාගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා ඇත.

Read More

IMF නියෝජිතයින් පිරිසක් ඔක්තෝබර් 2 මෙරටට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය පිළිබඳ සාකච්ඡාවට හා IMF වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

Read More

2023/2024 ආදායම් බදු ගෙවීමට ඇති අවසන් දිනය අද

ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Read More

එජාප සහ සජබ සන්ධාන ගතවීමේ සාකච්ඡා බිඳවැටෙයි ද ?

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා මේ වනවිට බිඳ වැටෙන තත්ත්වයකට පත්ව තිබේ.

Read More

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු අවදානමක්

ප්‍රදේශ රැසකට අද (29) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිමල් ගේ තැන විජිතට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කර තිබේ.

Read More

ශිෂ්‍යත්ව ගැටලුවට තීන්දුවක් ලැබෙයි

මෙවර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවට වඩාත් සුදුසුම විකල්පය ලෙස විභාගය පැවැත්වීමට පෙර සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම නිර්දේශ කර තිබේ.

Read More

නවසීලන්තයට එරෙහිව වසර 15කට පසු ටෙස්ට් තරගාවලි ජයක්

ශ්‍රී ලංකා - නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව, නවසීලන්තයට එරෙහිව තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයක් ශ්‍රී ලංකාව හිමිකරගන්නේ වසර 15කට පසුය.

Read More