අරවින්ද සොයිසා
About author
රන්ජන් ට කොක්කක් වැටෙයි
2024 මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreආරුගම්බේ සිද්ධියට ඇල්ලූ සැකකරුවන් තිදෙනාට රැඳවුම් නියෝග
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
Read Moreඇල්පිටියේ පුංචි ඡන්දයට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද
හෙට(26) පැවැතිවීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය කිරීම අද උදෑසන සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරයේ වාර්තා දේශපාලන ඇමක් කරගෙන ද? රනිල් ගෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
Read MoreBREAKING : ඉන්දියාවේ සිට පැමිණි ගුවන් යානයක් බෝම්බ බියක් නිසා හදිසි පරික්ෂාවට?
UPDATE : 05.45PM ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ට පැමිණෙමින් තිබූ ඉන්දීය විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලැබී තිබූ දුරකථන ඇමතුමක් හේතුවෙන් එම යානය විශේෂ පරික්ෂාවට ලක් කළ බව කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් පවසයි.
Read Moreඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.
Read Moreමෙරට සිටින ඊශ්‍රායල් වැසියන්ගේ ආරක්ෂාවට විශේෂ දුරකතන අංකයක්
ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි පොලිසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංකයක් ලබා දී ඇති බව ය.
Read Moreපැය 10ක් ප්‍රශ්න කරා කියලා ජනතා ප්‍රශ්න යට ගහන්න එපා - නාමල් CIDයෙන් පිටව යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට නිරික්ෂකයින් 5,000ක්
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නිරික්ෂකයින් 5,000ක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි.
Read Moreආරුගම්බේ ප්‍රහාර සැලසුමකට සැක දෙදෙනෙක් අත්අඩංගුවට
ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයක් සදහා සැලසුම් කිරීමට සම්බන්ධ බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදෙවෙනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග අද (23) පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read More