දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා වලංගු වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා වලංගු වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ.
Read More2024 ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් භාරදුන් ජනපති අපේක්ෂකයින් 35 දෙනකු සිටින බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
Read Moreවැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කර තිබේ.
Read Moreඋතුරේ දේශපාලන නායකයෙක් ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්ව වැඩකිරීමට සූදානමින් සිටින බව තමාට සහතික කළේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Read More2024 ඡන්ද හිමි නාම ලේඛනය සංයුක්ත තැටියක් ලෙස නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
Read Moreදිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 34,492ක පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට සිය වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන ඇත.
Read Moreඅන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිතයෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇති බැවින් ඒවා භාවිතයේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
Read Moreහිටපු මැති - ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නැතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන 9ක් වේ.
Read More