නිල වාහන ගැන හිටපු ජනාධිපති මහින්දගෙන් නිවේදනයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කරුණු නිවැරදි නොවන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.