'ව්‍යවස්ථාමය කුමන්ත්රණයකින්' රනිල්ට ජනපති ධුර කාලය දීර්ඝ කර ගත හැකි ද?
'19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ හය වසරක ධූර කාලය වසර පහක් ලෙස වෙනස් කළ අතර, 83 (ආ) ව්‍යවස්ථාව නොසලකා හරිමින් නොවෙනස්ව තබා ඇති අතර, ඉන් ජනාධිපති වික්‍රමසිංහට ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමේ හිඩැසක් ලබා දී ඇතැයි' ඉන් පෙන්වා දී තිබිණි.