මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති,
ප්රශ්නය - කොහොමද මැතිවරණ සුදානම ?
"බොහෝම සුදානම්."
ප්රශ්නය - පොදුජන පෙරමුණේ ජයග්‍රහණය මොනවගේ ද?
"ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරනවා."
ප්රශ්නය - ඔබතුමා විශ්‍රාම ගැනීමක් ද ? තාවකාලික සමුගැනීමක් ද?
"තාවකාලික... දේශපාලඥයෙක් විශ්‍රාම යන්නේ නෑ."
ප්රශ්නය - ඔබතුමා ජනාධිපතිතුමාගේ කතාව ඇහුවද ? එතුමා කිව්වා ප්‍රථම වතාවටයි කට්ටිය විශ්‍රාම යන්නේ කියලා. ඒක පිළිගන්නවා ද?
"නෑ මං ඇහුවේ නෑ...ඒක පිළිගන්න බෑ. ඉල්ලපු නැති කී දෙනෙක් ඉන්නවා ද?"
රාජපක්ෂවරු ඡන්දෙ ඉල්ලපු නැති එක ගැන සමාජ මතයක් ඇවිත් තියෙනවා නේද ?
"ශෂීන්ද්‍ර රාජපක්ෂ මොනරාගලින් ඉල්ලනවා. 113 ලේසියෙන් ගන්න පුළුවන්."