ඊශ්‍රායලයේ විදෙස් සංක්‍රමණිකයන්ට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජල ප්‍රහාර : ලංකාවේ තිදෙනෙක් ප්‍රහාරයට ලක්වෙලා
ඊශ්‍රායලයේ විදේශ සංක්‍රමණික සේවකයන් ඉලක්ක කොට රසායනික ද්‍රව්‍ය මුසු ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වී ඇති බවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද එලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.