ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ නියෝජිත පිරිසක් අද (09) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සජීව නිරීක්ෂණය යටතේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කරන ජනාධිපතිවරණ අපේක්ෂක ප්රවෘත්ති සාකච්ඡා මාලාව නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන් පැමිණි බවයි වාර්තා වන්නේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න හමු වූ නියෝජිත පිරිස පසුව ප්රවෘත්ති සාකච්ඡා නිරීක්ෂණයට එක්වී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.