ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලිපියක් යොමු කරමින් ඔහු දන්වා ඇත්තේ ආණ්ඩුකාර තනතුරේ රැඳෙමින් ජනපති අපේක්ෂකයෙක්ට සහය දැක්වීම කළ නොහැක්කක් බැවින් එම තනතුරෙන් ඉල්ලා අස්වන බවත් ඒ අනුව, ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දැක්වීමට තීරණය කළ බවත් ය.
ඔහු 2019 වසරේදී බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ අතර 2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු ඌව පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.