මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරණ කාලසීමාවේදී මාධ්‍ය උපමාන අනුගමනය කරන ලෙස සියලුම රාජ්‍ය නිලධාරින්ගෙන් තමා ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි.
අද(15) රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දි මැතිවරණ නාම යෝජනා භාර ගැනීමෙන් පසු ඔහු මේ බව සදහන් කළේ ය.
මෙම විධාන කඩකිරිමට කිසිදු නිලධාරයෙකු නොපෙළඹවීමට සියලු අපේක්ෂකියන් වගබලා ගතයුතු බවත්, වැරදි දුෂණ ක්‍රියා, නීතිවිරෝධි ක්‍රියා සිදු කිරිම හා විධාන උල්ලංඝනය කිරිම පිළිබඳ දඩුවම ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ පැහැදිලි දක්වා ඇති බවත්, මෙහි ඇති දඩුවම තේරී පත්වීම, ප්‍රජා අයිතිය අහිමිවිමට තරම් බරපතල බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.