පුවත්

රෝහින්ග්‍යා අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට - සැලැස්ම හෙළිවෙයි (VIDEO)

රෝහින්ග්‍යා අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට - සැලැස්ම හෙළිවෙයි (VIDEO)

ඉදිරි දිනවලදී රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට පැමිණිය හැකි බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.

ඥානසාර හිමිට මාස 9 ක සිරදඬුවමක්

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (ජනවාරි මස 09 වැනිදා) මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කළේය.

Read More

ඊශ්‍රායල ජාතිකයින් මෙරට සිදුකරන ඉදිකිරීම්වලට අවසර දීලා නැහැ - අගමැතිනි

ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Read More

මගීන් අතරමග බස්සවා ගිය බස් රථයේ ධාවන බලපත්‍රය අහෝසියි

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලිසිය විසින් සිදුකළ රථවාහන පරික්ෂාවේදී මගීන් අතරමග බස්සවා යළි හරවාගෙන ගිය මාර්ග අංක 100 පානදුර - කොළඹ බස් රථයක ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Read More

ජනපති අරමුදලින් මුදල් ගත් හිටපු මන්ත්‍රී ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

මගී ආරක්ෂාවට ප්‍රමුඛත්වය : අයිතිවාසිකම් ලැයිස්තුවක් හදයි

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

Read More

මෙරට කතුන් දහස් ගණනක් ඔන්ලයින් ගණිකා වෘත්තියට යොමුවෙලා (VIDEO)

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන ජීවන වියදම් සහ රැකියා අවස්ථා හැකිලීමත් සමඟ, බොහෝ කාන්තාවන් ඔන්ලයින් ගණිකා වෘත්තිය වෙත යොමු වී ඇති බවට මෙරට පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

Read More

මුද්‍රණය පමා වූ රියදුරු බලපත්‍ර 130,000ක් ගැන ගත් තීන්දුව මෙන්න

මෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

දේශපාලන පත්වීම් ලැබූ 18ක් යළි දිවයිනට

දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරුන් 18 දෙ‌නෙකු මේ වනවිට යළි කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

Read More