CLOSE

පුවත්

ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදය අපි ගෙන එනවා - නුවන් බෝපගේ

ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදය අපි ගෙන එනවා - නුවන් බෝපගේ

ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදය හරහා සම්පූර්ණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බව ජන අරගල සන්ධානයේ ජනපති අපේක්ෂක නුවන් බෝපගේ පවසයි.

මෙරට ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය 'සොබාදනවි' විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද (28) පෙරවරුවේ විවෘත කෙරිණි.

Read More

ළමුන්ට දෙන පැරසිටමෝල් මාත්‍රාව ගැන දැනුම්දීමක්

දෙමාපියන් නොදැනුවත්ව දරුවන්ට පැරසිටමෝල් අධිමාත්‍රා ලබා දීම නිසා දරුවන් රෝහල්ගත වීම සුලභ බවත් මේ නිසා දරුවන්ගේ අක්මාවට හානි වන බැවින් නියමිත මාත්‍රාවලින් බැහැරව පැරසිටමෝල් ලබා නොදෙන ලෙස ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන අවධාරණය කරයි.

Read More

රනිල්ට එරෙහි පෙත්සමක් විසිවෙයි

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More

සජබ ආණ්ඩුවක් යටතේ ගෙඹි දේශපාලනය නැවතීමට නීති - සජිත්

ජනතා වරමින් මන්ත්‍රීධුර ගෙන වාසි සොයා පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීම සඳහා නව නීති ගේන ඒමට සමගි ජන බලවේග රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Read More

මේ ගොඩ නැගෙන්නේ ජනතා ආණ්ඩුවක් - අනුර

ජනතාවගේ අරමුණ සහ පාලකයන්ගේ අරමුණ එකක් වන ආණ්ඩුවක් මෙවර පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

Read More

මැතිවරණ කොමිසම අද (28) රැස්වෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද (28) පෙරවරුවේ රැස්වීමට නියමිතවේ.

Read More

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ පුතෙක් අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුතා වන නදීන් බාෂික් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විශ්‍රාමික 209කට කෝටි 5ක් වැඩිපුර ගෙවලා

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209 දෙනකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක්

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

Read More

නිරෝෂන් වාසු ගේ පක්ෂයෙන් බැස යයි

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න එම පක්ෂයෙන් සහ තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

Read More