2024 මහ මැතිවරණය: මනාප ප්‍රතිපල මෙතනින්
2024 මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කෙරෙන මනාප ප්‍රතිපල මෙතනින්,
2024 මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කෙරෙන මනාප ප්‍රතිපල මෙතනින්,
මේ දක්වා ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ජාතික ජනබලවේගය මේවන විට ආසන 137ක් හිමි කර ගෙන තිබේ.
Read More2024 මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව හිටපු මැති ඇමතිවරු රැසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ,
Read Moreශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කර ගැනීම සඳහා ආසන 113ක් හිමි කර ගත යුතු වනවා.
Read More2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
Read More2024 මහා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද (නොවැම්බර් 14 වැනිදා) සවස 4ට අවසන් විය.
Read Moreඅද (නොවැම්බර් 14 වැනිදා) දහවල් 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% කට ආසන්න බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක පවසයි.
Read Moreඅද (නොවැම්බර් 14 වැනිදා) දහවල් 12 වන විට මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක් පමණ වන බව මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධාන පැවසීය.
Read More2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර පැය 48ක නිහඬ කාලය තුල, එනම් නොවැම්බර් 12 සිට 13 වැනිදා දක්වා අවම වශයෙන් අපේක්ෂකයෝ 93 දෙනකු මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම අද පෙරවරුවේ ආරම්භ විය.
Read Moreමැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සියලු පෞද්ගලික සහ රාජ්‍ය බැංකු සහ මූල්‍ය සේවකයින්ටද නිවාඩු ලබාදෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන හෙට දිනයේත්, ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර තිබෙන ආරක්ෂක ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.
Read More