CLOSE

පුවත්

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් නොවැම්බර් මස දී

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් නොවැම්බර් මස දී

මින්පෙර සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Breaking : හිටපු ඇමති ලොහාන් අත්අඩංගුවට

නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බදු බර අඩු කරන තෙක් රටම බලා ඉන්නවා - සජිත්

මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැසූ ජනාධිපතිවරයාට අද දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ වේදිකාවල රටේ ජනතාවට දුන් පොරොන්දු අනුව බදු බර අඩු කරන තෙක් රටම බලා සිටි බවත් සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Read More

මුදල් අච්චු ගැසීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රුපියල් බිලියන සියයක මුදල් අච්චු ගැසූ බවට සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරමින් සහ මුදල් අච්චු ගැසීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ආණ්ඩුවට එරෙහි මහජන පෙත්සමක් ගෙන ඒමේ සූදානමක්

නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දැන්වීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

Read More

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහි පෙත්සම විසිවෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

Read More

ජොන්ස්ටන්ට ඇප

මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැර තිබේ.

Read More

අලි අගල්වල වත්මන් තත්ත්වය ගැන සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි

අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කර තිබේ.

Read More

‘අපි සංදර්ශන පැවැත්වුයේ නෑ, නමුත් වෙනසක් කරනවා‘ - අගමැති හරිනි

ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ ක⁣ළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (29) කොළඹදී පැවසුවාය.

Read More