CLOSE

පුවත්

මැතිවරණ සමයේ මාධ්‍ය උපමාන භාවිතය අනිවාර්යයි

මැතිවරණ සමයේ මාධ්‍ය උපමාන භාවිතය අනිවාර්යයි

ජනාධිපතිවරණ කාලසීමාවේදී මාධ්‍ය උපමාන අනුගමනය කරන ලෙස සියලුම රාජ්‍ය නිලධාරින්ගෙන් තමා ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි.

මිනිස් ජාවාරමට හසුව මියන්මාරයේ සිර වූ 20ක් මුදා ගැනේ

මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී මියන්මාරයේ පරිගණක අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 54 දෙනාගෙන් 20 දෙනකු මුදා ගැනීමට හැකියාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

මැතිවරණ සමයේ මේ ක්‍රියා කළොත් වැඩ වරදියි

ජනාධිපතිවරණයට අදාළව පක්ෂ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් සිදු නොකළ යුතු ක්‍රියා පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (15) අපේක්ෂකයින් දැනුවත් කරන ලදී.

Read More

සරත් ෆොන්සේකා ලන්තෑරුමෙන් ජනපති සටනට

එළඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ‘ලන්තෑරුම’ ඡන්ද ලකුණ යටතේ තරග කිරීමට නියමිත බව ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

රනිල් ගෑස් සිලින්ඩර ලකුණින් ජනාධිපතිවරණයට

මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදී තිබේ.

Read More

ජනපති සටන ඇරඹෙයි : සුදුසුකම් ලැබූ අපේක්ෂකයෝ මෙන්න

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 39 දෙනාම ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කළේය.

Read More

ඇප තැබූ 40න් 39ක් නාමයෝජනා බාරදෙයි

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 න් අපේක්ෂයන් 39 ක් නාම යෝජනා භාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කළේය.

Read More

30 දෙනකු නාමයෝජනා බාරදෙයි

එළඹෙන ජනාධිපතිවරණය උදෙසා ඇප මුදල් තැම්පත් කළ අපේක්ෂකයින් 40 දෙනා අතුරින් මේ වනවිට (පෙරවරු 10.15) තිස් දෙනකු නාම යෝජනා බාරදී ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

පාසල් නිවාඩුව ගැන නිවේදනයක්

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2024.08.16 වන සිකුරාදා දින අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More