අභිනව ජනපති ලෙස අනුර දිව්රුම් දෙයි
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.
09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ තව සුළු වේලාවකින් ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
Read Moreසතියක් ඇතුළත පෙළපාලි යාම සම්පූර්ණයෙන් තහනම් බව, පොලීසිය පවසයි.
Read Moreජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබපැතුම් එක්කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ.
Read Moreකොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු, ජාතික ජනබල වේගය පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක ට සුබ පැතීමට මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ය.
Read Moreශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයේ විශිෂ්ට රංගධරයෙකු වූ ඩබ්ලිව්. ජයසිරි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මෙම මස 24 වැනිදා සවස බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.
Read Moreරට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණක් බව ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක පැවසීය.
Read Moreපසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක ට රට භාර දෙන්න බවත් තමන්ට සහාය දුන් නොදුන් සියලුමදෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
Read Moreමෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට උදෑසන (23) වැඩ භාරගැනීමට නියමිතය.
Read More2024 ජනාධිපතිවරණය - දෙවැනි මනාප ප්‍රතිඵල මෙන්න
Read More