ව්‍යවස්ථාව වහාම අහෝසි කරන්න! කාදිනල් හිමි ජනපතිගෙන් ඉල්ලයි
පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටි යි.