අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට : කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) කොළඹ නගරය, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතය.
මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) කොළඹ නගරය, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතය.
මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට ඊයේ(16) දක්වා කාලයෙදී ඩෙංගු රෝගීන් 38088ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreසමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළබව කියන පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි.
Read Moreපසුගිය ඉරිදා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
Read Moreජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවන බව පොලීසිය පවසයි.
Read Moreජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද (17) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න දඹුල්ලේ පැවති සමගි ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
Read Moreජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වන්නේ වට්ටපු මෙරට ආර්ථිකය ගොඩ ගැනීමට බව එම පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreමතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ පවසයි.
Read Moreජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ අද (16) උදෑසන පැමිණිල්ලක් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
Read More