පැය 10ක් ප්‍රශ්න කරා කියලා ජනතා ප්‍රශ්න යට ගහන්න එපා - නාමල් CIDයෙන් පිටව යයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නිරික්ෂකයින් 5,000ක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි.
Read Moreආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයක් සදහා සැලසුම් කිරීමට සම්බන්ධ බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග අද (23) පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා යතුරුපැදි 12 ක් ඇතුළු වාහන 29 ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගෙන් පැය හය හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreනොවැම්බර් 14 වනදා තිබෙන්නේ ඡන්දයක් නොවන බවත් එය මහා ශ්‍රමදානයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreඅද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර ඇත්තේ ඉන්දීය බුද්ධි අංශ විසින් බව අද (23) හෙළිදරව් විය.
Read Moreචර්ම වර්ණවාදී අගතිය මත්තේ යැපෙන ඩොලර් කෝටි ගණනක ආලේපන හා හානිකර කර්ම ව්‍යාපාරයක් බිහිවී තිබේ. ශ්‍රී ලංකාවද සුදු හමට බැඳි පෙම එළිපිටම ප්‍රකාශ කරමින් සිටී. මෙම ප්‍රවණතාවේ භයානක කම සහ එම ගමන නවතා ලන මාර්ග පිළිබඳව, සුන්දර සුදු සහ අවලස්සන කළු නම් හිතළුව අතර පරම්පරාගත ගැටුමේ විවිධ පාර්ශව සමග කතාබහ කොට මේරි රෝස් ඒබ්‍රහම් ලන්ඩනයේ පලකෙරෙන ද ගාඩියන් පුවත්පතට සැපයූ මේ විශේෂාංගය සකස් කළේ අභිෂේකා වාසලබණ්ඩාර.
Read Moreමහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර යන අයද කිසිදු හේතුවක් මත එම තනතුරුවලින් ඉවත් නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.
Read Moreපසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.
Read More