ලිංගික හිංසන පිටු දකින්න ක්‍රියාකාරී සැලැස්මක්
ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු - ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II (2024-2028) ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු - ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II (2024-2028) ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අතුරුගිරිය ප්‍රදේශයේ පසුගිය සඳුදා ( ජුලි 8 වැනිදා) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ජුලි 10 වැනිදා නියෝග කර තිබේ.
Read Moreදුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (9) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න අද (10) පස්වරුවේ පැවසීය.
Read Moreකෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පී පියුමී හංසමාලි විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් අද(10) ගොනු කළේය.
Read Moreඑළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.
Read More“සින්තටික් සිහින සින්දුවේ ‘මං හෙව්වා තරු කැටයක්’ කියන්නේ නිපුණි ශාරදා ද?
Read Moreඅද (10) දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරයි.
Read Moreකොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.
Read Moreඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගකරුවන් තිදෙනා අතරට සවින්ද්‍රි පෙරේරා හෙවත් මිතුරන් අතර සව් යන ආදරණීය නමින් හැඳින්වෙන ශ්‍රී ලංකා තරගකාරිය තේරී පත්ව ඇත.
Read Moreදුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු සේවකයින් පිරිසක් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.
Read Moreහිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.
Read More