පුවත්

හොලිවුඩය රැකගන්න ට්‍රම්ප්ගෙන් අලුත් බද්දක්

හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය රැකගැනීම සඳහා විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපටවලට සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

Read More

පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ව්‍යාජ ලිපියක් සම්බන්ධව මහජනතාව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබුණේ නැති ද?

තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එය ලබාගන්නා ලෙස තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Read More

පළාත් කිහිපයකට අදත් තද වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කාංසාව යනු කුමක් ද? ඊට ගොදුරු නොවීමට සහ ගොදුරු වූවන් ගලවා ගැනීමට ගත යුතු පියවර

කාංසාව යනු, මිනිසුන් තම ජීවිත තුළ ලබන මූලික ම අත්දැකීම්වලින් එකකි. එය තර්ජනාත්මක හෝ අභියෝගාත්මක ලෙස පෙනෙන අවස්ථාවන්ට අප ස්වභාවික දක්වන ප්‍රතිචාරයකි.

Read More

වෙසක් එකට දන්සැල් දෙනවානම් මැයි 9ට පෙර ලියාපදිංචි වෙන්න

2025 වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන වෙසක් දන්සැල් මැයි මස 09ට පෙර ලියාපදිංචි කළයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Read More

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු හා උතුරුමැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More