තරුෂිට සහ නදීෂාට ඔලිම්පික් වරම්
2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්රී ලංකා මලල ක්රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර බීබීසී සිංහල වෙත අද (ජුලි මස 2 වැනිදා) තහවුරු කළේය.