පොහොට්ටුව දාලා යන්නේ නැහැ – සනත් නිශාන්තගේ බිරිඳ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතහැර වෙනත් පක්ෂයකට යාමට සූදානම්ව සිටින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන ප්‍රකාශය අසත්‍ය බවත්, එවැනි අදහසක් නොමැති බවත්, හිටපු අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා පවසයි.